බඹරෙකු ආවයි කකුල දිගේ                යා
ඌ කෑවයි දකුණු …………….           යා
ඉදිමී ආවයි
පොල් ගෙඩි සේ            යා
තල තෙල් ගෑවයි ඒත් පලක් නැතේ      යා


ඔයාල ඕන තරම් අහලා ඇති පණ්ඩිත් අමරදේවයන්ගේ “බඹරෙකු ආවයි නිරිත දිගේයා” කියන ගීතය. ඒ වගේම මේකත් ඔයාල අහල ඇතුවාට සැකයක් නෑ. මොකද අපේ ඉස්කෝලෙ කාලේ හොදින් දන්න, අපි හදාගත්ත සිංදුවක් නේ මේක. බඹරාට ඉස්කෝලෙ කාලෙ මතක් වුණ නිසා මේක දැම්මේ. ඔයාලටත් ඒ කාලෙ මතක් වෙන්න ඇති නේද? මේ වගේ අපේ පාසල් කාලෙ නිර්මාණ තියෙනවා නම් ඒව පලකරන්න කියලා මම යාලුවන්ගෙන් ඉල්ලනවා. (මේ හිස්තැනට එන්නේ නරක වචනයක් නම් නෙවේ යාලුවනේ).