බඹරෙකු ආවයි….


ඔන්න බඹරා ආවා..මේක තමයි බඹරාගේ වදේ. මෙහෙම කියලා මේක හැමෝටම වදයක් වෙන්න ගනීවිද දන්නෙ නෑ?අපොයි නෑ..කවදාවත්ම නෑ..බඹරා කාටවත් වදයක් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒකයි.මේකෙ ඉතින් බඹරාගෙ ජීවිතේ ගැන,බඹරා ආස දේ ගැන ලියවෙයි. ඒවා ඔයාලත් කියවන්න ආස වෙයි කියලත් මම හිතනවා.

ඇයි මට බඹරා කියන්නේ කියලත් කියන්නම්කෝ…මට ඉස්කෝලේ කාලෙදි පුදුම අමාරුවක් තිබුණා එක විදියකට ඉන්න බැරි(තාමත් ඒක තියෙනවා ඉතින්). ඉතින් ඔය අමාරුව නිසා මගේ යාලුවෝ මට “බඹරා” කියන්න ගත්තා. ඒ වගේම තමයි මගේ ගෑණු ළමයත් මාත් එක්ක යාලු වෙන්න කලින් මට බඹරා වගේ කියලා, කියලා තියෙනවා

ඔන්න ඉතින් අද ඉදන් ඔයාලට “බඹර වදෙන්” ලස්සන කතා දකින්න පුලුවන්.ඔයාල මගේ කතා ආසවෙන් කියවාවි කියලා මම ආසාවෙන් බලා ඉන්නවා.

මීට බඹරා…..බඹර වදේට ඔබව සාදරයෙන් පිළිගනිමි.....

Advertisements

Hello world!


Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!